ප්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 69 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *