හෙට GMOA වර්ජනය ස්ථීරයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා රෝහල්වල හෙට(25) පෙරවරු 08.00 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *