අගමැතිට කැබිනට් මණ්ඩලයෙන් සුභපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් අද (25) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සුභ පැතුම් පිරිනැමිණි.
ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් සාමාජික සාමාජිකාවන් කේක් රස බලමින් අගමැතිතුමන් සමඟ සතුට බෙදා හදා ගත්තේ මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *