බැඳුම්කර කොමිසම මාස තුනකින් දිගුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව තවත් මාස 03 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(25) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ කාලය දීර්ඝ වන්නේ 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක්ය.

මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *