හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවයි – සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය

(කොළඹ, ලංකාපුවත්) –හෙට(28) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිට වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සදහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව සිටියේය. එහෙත් එය අත්හිට වූ බව එම සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *