(කොළඹ, ලංකාපුවත්) – හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මහතා 2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ධූරයට පත්විය.
එමෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කපුකොටුව මහතා 2004 වසරින් පසුව පක්ෂ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් විය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ(27) රාත්‍රී අභාවප්‍රාප්ත වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.