කෝපාය සිද්ධියට තවත් දෙකක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කෝපායි සිද්ධියට අදාළව තවත්සැකකරුවන් දෙදෙනෙකු යාපනය පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අර්ෂදි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන යෝගරාසා සගිස් නැමැති තරුණයෙකු හා කෝපායි හි පදිංචි වයස අවුරු 18ක් වන පැට්‍රික් දිනෙෂ් නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 30වනදා කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේහයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට ආයුධ වලින් පහරදී තුවාල කිරීමේ සිදු වීමට අදාළව මීඨ පෙරද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *