ඇමති රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) –අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් පෙත්සමක් භාරදී ඊයේ(03) භාර දී තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදුන් එම පෙත්සමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස්දෙදෙනෙකු පමණක් අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් පනස්එකක් සිටින බව ඒකාබද්ධ විපක්ෂය බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර තිබුණි. එහෙත් මෙම පෙත්සමට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් තිස්දෙදෙනෙකු පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 12 =