පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කතානායක කරු ජයසූරිය මහතා විසින් අවසන් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

ඒ අනුව ඉදිරි දිනක කෙටුම්පත සම්මත කරගත හැකි බවද කතානායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *