(කොළඹ, ලංකාපුවත්) –විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ඉන් පසු බත්තරමුල්ල රජමල්වත්ත ඔහුගේ නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිත බවට තොරතුරු ඇත.
ඊට අමතරව අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හමුවීමටද සූදානමින් සිටින බවත් සඳහන් ය