නැගෙනහිර සරසවිය දින නියමයක් නැතිව වසයි!

(කොළඹ, ලංකාපුවත්) – අග්නිදිග විශ්ව විද්‍යාලය හෙවත් නැගෙනහිර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා තිබේ.

ශිඉකුත් සති කිහිපයක් තිස්සේ සිසුන් විසින් සිදු කරන ලද පන්ති වර්ජන, සත්‍යග‍්‍රහ සහ උද්ඝෝෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය උප කුලපති කේ. කරුණාකරන් මහතා සඳහන් කළේය.

සිසුන් කිහිප දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස හා විශ්ව විද්‍යාලය තුළ සවිකර ඇති සී.සී.ටීවි කැමරා ඉවත් කරන ලෙසට බල කරමින් සිසුන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *