ශ්‍රීලංනිප 66 වන සංවත්සරය සැප්තැම්බර් 03 වනදා

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සැප්තැම්බර් දෙවන දා අවසන් වන බැවින් එයට අවහිරයක් නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හැටහය වන සංවත්සරය සැප්තැම්බර් 03 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

සංවත්සරය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන දෙවනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *