මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ ජන අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ මැද වන විට ඉදි කිරිම් නිම කොට ජනතාව වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙසයි බෙලිඅත්ත දක්වා කිලෝ මිටර් 26ක දුරකින් මෙය ඉදි කෙරේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − three =