නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වර්තමානයේ බලාත්මක 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත වෙනුවට නව දේශීය ආදායම් පනත් කෙටුම්පත විවිදායට ගැනීමට නියමිතය.

ජනතාවට සහන සැලසීම මේ තුළින් බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *