20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

 

(කොළඹ, ලංකාපුවත්) – විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *