ඇමති රාජිතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

අමාත්‍යවරයෙක් වශයෙන් රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගෙන එන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =