ඉන්දියාව මුලින් පන්දු රැකීම තෝරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේ දී අද පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කම් තුනක් සමගින් මෙම තරගයට පැමිණ තිබේ. ඒ තිසර පෙර්රා, වනිඳු හසරංග හා ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය, දුෂ්මන්ත චමීර හා මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට ගෙනෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 17 =