නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පත ලබන 01 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පත ලබන පළමු වනදා සිට නිකුත් කිරීමට නියමිත ය.

නව අයැදුම්කරුවන් සඳහා මෙම හැඳුනුම්පත නිකුත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

මෙම විද්‍යුත් හැඳුනුම්පත සඳහා නව ඡායා රූපයක් හඳන්වාදීමට ද පියවර ගෙන ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *