පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත ඡන්ද විමසීම අද

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම අද (25) පැවැත්වීමට නියමිතය.

අද දින ඡන්දය සිදුවන බව මූලාසනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය ඊයේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *