විදුලිබලය සීමාවක් නෑ – ජලාශ වල ජල මට්ටම ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – විදුලිබලය නිපදවීමට සම්බන්ධ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 35ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලිය සැපයුම සීමා කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැගී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =