ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන සංවාද CID බාරයට

(කොළඹ, ලංකාපුවත්) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන සංවාද පටිගත වන පරිගණකය හා එම පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) පස්වරුවේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

මේ අතර නීති පති දෙපාර්තමේන්තුවේ නීතීඥයින් එම සමාගමේ මීට ඉහත පාවිච්චි කරන ලද දුරකථන සංවාද පටිගත වන පරිගණකය හා එම පද්ධතිය බාරයට ගැනීමට අවසර ඉල්ලා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *