පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තැබීම 31වනදා

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට ලබන බ්‍රහස්පතින්දා(31) දිනයේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා සදහන් කර ඇත.

කථානායක කාර්යාලය මේ බව සදහන් කර සිටියි.

ඒ අනුව මේ වන විට කථානායකවරයාගේ අත්සන අදාළ කෙටුම්පතට යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කිරීමට අදාළ අංශ වෙතද උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *