පොල්ගහවෙලට නව පක්ෂ සංවිධායකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ, පොල්ගහවෙල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස අනුරාධ සම්පත් හේවගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *