කාසියේ වාසිය ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතර වැනි එක් දින තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි විය. ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙරට අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී සවස 2.30ට ආරම්භ වේ.

මෙම තරගයේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග පැවසුවේ තරගයට හොඳ සූදානමක් කණ්ඩායමේ ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *