(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල සමග මේ වන විට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි එක් දින ජාත්‍යන්තර තරගයේදී ලසිත් මාලිංග සිය 300 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය.
300 වැනි කඩුල්ල ලෙස මාලිංග දවා ගනු ලැබුවේ ඉන්දීය නායක විරාත් කෝලිගේ කඩුල්ලය.