‘සයිබරයට’ පෙම් බැඳිල්ලෙනුත් ඉන්දියාව එක

(කොළඹ, ලංකාපුවත්) – කොතරම් මිල අධික වුවත් භාවිතයේදී කොතරම් මන්දගාමී වුවත් ඉන්දියානුවන් අන්තර්ජාල භාවිතයට වැඩි ලැදියාවක් දක්වන බව පෙනෙන්නට තිබේ.

මෑතකදී කළ සමීක්ෂණයක් අනුව ඉන්දියානුවන් සියයට 82ක් වන සංඛ්‍යාවක් “අන්තර්ජාලයෙන් තොර ජීවිතයක් මට හිතා ගත නොහැකියි” යන වාක්‍ය සමග එකඟ වන බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් ඇසුරේ ලෝක මට්ටමින් කළ සමීක්ෂණයකදී මේ බව හෙළි වී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *