අට වසරකට පසු ලාංකික ක්‍රීඩකයෙකු පාකිස්තානයට

(කොළඹ, ලංකාපුවත්) – වසර 08කට පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු පාකිස්තානයට ගොස් තිබේ.

ඔහු තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ය.

තිසර මෙලෙස පාකිස්තානයට පැමිණියේ හෙට (12) සිට ආරම්භ වන ලෝක කණ්ඩායම් සහ පකිස්තානය අතර පන්දුවාර 20 තරගයට සහභාගී වීමේ අරමුණෙනි.

2009 වසරේ සිදු වූ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිඳු ටෙස්ට් වරම් දිනූ ක‍්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =