චීන මවක් සුරතලයට ඇති කරන ඉබ්බා

(කොළඹ, ලංකාපුවත්) – බොහෝ අය සුරතලුන් ලෙස සුනඛයින් සහ පූසන් ඇති කිරිමට කැමතිය. නමුත් කිලෝග්‍රෑම් 50 ක් බරැති ඉබ්බෙක් සිය සුරතලෙකු ලෙස ඇති කරන වයස්ගත මවක් චීනයේ ජීලිං පළාතේ වාසය කරයි.

වයස අවුරුදු 83 ක් වු හාඕ යු ලින් නැමැති මේ වයස්ගත මව, සෑම දිනකම වාගේ සුරතල් ඉබ්බත් සමග එළිමහනට ගොස් විවේක සුවයෙන් කාලය ගත කරනු ලැබේ.

ඇය මේ ඉබ්බා මිට දශකයකට පමණ පෙර රුපියල් 20000 ක පමණ මිලකට රැගෙන එනු ලැබුවේ චීනයේ යුනැන් පළාතෙනි.

සු සු යන නමින් එම ඉබ්බා හදුන්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *