ජනපති නිව්යෝර්ක් නුවරට ළගාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) උදෑසන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එරටට ළගා විය.

නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =