අරුන්දික ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන්ගනී

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගනු ලැබීය.

අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පසුගිය දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =