ජේ ආර් ජයවර්ධනයන්ගේ 111වන ඡන්මදින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති දිවංගත ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ දුරදක්නා නුවණින් යුතු නිර්භීත තීරණ නිසා අද වන විට ආසියාව අනෙකුත් මහද්වීපවලට අභියෝගයක් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිවංගත ජේ ආර් ජයවර්ධන මහතාගේ 111වන ඡන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඊයේ (18) කොළඹ, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ සැමරුම් උත්සවය පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *