කි‍්‍රස්ගේල්ගෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩක කි‍්‍රස්ගේල් වාර්තා පොත් අතරට එක්ව තිබේ.

ඒ, කොදෙව් එක්දින කණ්ඩායම වෙනුවෙන් වැඩිම කාලයක් කී‍්‍රඩා කල කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇති කාලය අවුරුදු 18 යි දින 8 කි.

වසර 18 කට වැඩි කාලයක් කොදෙව් කණ්ඩායමේ සිටින එකම කී‍්‍රඩකයා වන්නේ කි‍්‍රස්ගේල් ය.

1999 වසරේ දී එක්දින වරම් දිනාගත් ඔහු මේ වනවිට 37 වන වියේ පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 20 =