ඇන්ගෙලා මර්කල්ට විරෝධය

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇන්ග්ලා මර්කල්ගේ තේරීපත් වීමත් සමග එරට නගර රැසක විරෝධතා පැවති බව වාර්තා වේ.

බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට් හා කොලොන්ග් යන ප්‍රධාන නගර ද ඒ අතරට අයත්බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඊයේ (24) පැවති මැතිවරණයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇය තේරීපත් වූයේ සිව්වන වරටය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *