නිව්යෝර්ක් ගිහින් නි. ඇමති රන්ජන් ගහපු සෙල්ෆි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීමට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉතා වටිනා සෙල්ෆි ඡායාරූප කිහිපයක් ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සමග මෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ගත් සෙල්ෆි ඡායාරූප රන්ජන් රාමනායක මහතා මේවන විට සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *