අර්ජුන් මහේද්‍රන් සිදු කළ බැඳුම්කර නිකුතු විමර්ශනය CIDයට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිව සිටි සමයේදී කළ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ය.

අද (02) දිනයේදී ඔහු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *