කණ්ඩායමේ නැතත් මැතිව්ස් බිරිද සමග ජයග්‍රහණය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – එක දිගටම තරඟ පරාජයන්හී කටුක , අත්දැකිම් ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් උන්මාදයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට එරෙහිව පසුගියදා ලැබු ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ද උද්දාමයට පත් විය.

ඒ අතරින් ඇන්ජලෝ මැත්ව්ස් විශේෂ වේ.

මක්නිසාද ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නොසිටියත් තම බිරිඳ සමඟ ජයග්‍රහණයේ සතුට සමරන ආකාරය ඇතුලත් ඡායාරූපයක් ඔහුගේ ට්විටර් ගිණුම වෙත යොමු කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය ඔහුට අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *