අත්තනගල්ල ආසනය හිටපු ජනපතිනියට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇගයීමක් ඊයේ(12) සිදුකර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ඇත.

එම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනි.

එසේම බණ්ඩාරගම නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 6 =