අධිවේගය 60 ට සීමා කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින වර්ෂාවත් සමඟ අධිවේගී මාර්ගවල රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 60ක සීමාවේ පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

එහි නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් සිදු වී ඇති අනතුරු රැසක් මේ වනවිට වාර්තා වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *