බොරැල්ල-මරදාන ප්‍රමුඛතා මංතීරු ක්‍රමය නොවැම්බර් සිට

(කොළඹ, ලංකාපුවත්) –බොරැල්ල සහ මරදාන නගර ආශ්‍රිතව ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ආරම්භ කිරීම නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.

ප්‍රමුඛතා මංතීරු ක්‍රමයේ සිව්වන අදියර ලෙස එය බොරැල්ල මංසන්දියේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *