අපරාධ ගැන දැනුම් දෙන්න පොලිසියෙන් විශේෂ දුරකථන අංක

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශීය රටවල වෙසෙන කෙනෙකුට යම් අපරාධයක් සම්බන්ධයෙන් සෘජුවම පොලිස්පතිවරයා දැනුවත් කිරීමට හැකි වන පරිදි දුරකථන දුරකථන අංක මාලාවක් ඊයේ (17) හදුන්වා දෙන ලදි.

මෙමඟින් ශ්‍රී ලංකාව තුළ කුමන ස්ථානයක හෝ සිදුවන අසාධාරණ කටයුත්තක්, සමාජ පීඩා, දැවැන්ත ජාවාරම් කටයුතු යටතේ මේ දිනවල බහුලව සිදු වේ යැයි වාර්තා වන ගව ජාවාරම්, දැව, පස්, වැලි , මැණික් වැනි පරිසරයට එරෙහිව සිදුවන ක්‍රියාවන්ද මත්ද්‍රව්‍ය මත්පැන් සම්බන්ධව කටයුතු කරන්නන් හෝ යම් දූෂිත කටයුත්තක් වැනි සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමට මෙම දුරකථන අංක වෙන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන වගා සංග්‍රාම වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරන රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව මෙම අපරාධ පිළිබඳව පොලිස්පතිවරයා වෙත කෙළින්ම දැනුම්දීම සඳහා 071 7582222 සහ 071 8591002 අංක භාවිතා කළ හැකිය

දුරකථන ලැයිස්තුව

බස්නාහිර පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දසේන මුණසිංහ මහතා 0718591008

1. කොළඹ දිසාව

නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක මහතා 0718591985

කොළඹ උතුර කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඩබ්. ජී. ලයනල් ගුණතිලක මහතා 0718591565

කොළඹ දකුණ කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ඒ. එම්. පී. පනාමල්දෙණිය මහතා 0718591577

කොළඹ මධ්‍යම කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. සාලිය සී. ද සිල්වා මහතා 0718591551

බස්නාහිර උතුර දිසාව

නියෝජ්‍ය පොලිස්පති කේ. අජිත් රෝහණ මහතා 0719592600

කැලණිය කොට්ඨාසය

පොලිස් අධිකාරි ජේ. ඒ. යූ. පී. ජයසිංහ මහතා 0718591589

ගම්පහ කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එම්. එම්. පුස්සැල්ල මහතා 0718591608

මීගමුව කොට්ඨාසය

පොලිස් අධිකාරි පී. අනුර සේනාරත්න ද සිල්වා මහතා 0718591626

බස්නාහිර දකුණ දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එන්. එස්. ඩබ්. වික්‍රමසිංහ මහතා 0718592601

නුගේගොඩ කොට්ඨාසය

පොලිස් අධිකාරි පී. ප්‍රසාත් රණසිංහ මහතා 0718591641

පානදුර කොට්ඨාසය

පොලිස් අධිකාරි පී. ආර්. පී. සේනානායක 0718591674

ගල්කිස්ස කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. කේ. සී. අතුකෝරළ මහතා 0718591661

කළුතර කොට්ඨාසය

පොලිස් අධිකාරි එම්. වී. ආර්. යූ. එන්. ආරියරත්න මහතා 0718591688

02. මධ්‍යම පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‍ජේ. අබේසිරිගුණවර්ධන මහතා 0718591006

මහනුවර/ ගම්පොළ/ මාතලේ දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. එම්. ඒකනායක මහතා 0718591040

මහනුවර කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එන්. සිසිර කුමාර මහතා 0718591042

ගම්පොළ කොට්ඨාසය

පොලිස් අධිකාරි එම්. එන්. එස්. මෙන්ඩිස් මහතා 0718591070

මාතලේ කොට්ඨාසය

පොලිස් අධිකාරි අයි. බී. ටී. සුගතපාල මහතා 0718591079

03. වයඹ පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ. අබේසිරිගුණවර්ධන මහතා 0718591006

පුත්තලම දිසාව

නියෝජ්‍ය පොලිස්පති වී. පී. සී. ඒ. සිරිවර්ධන මහතා 0718592603

පුත්තලම කොට්ඨාසය

පොලිස් අධිකාරි ජේ. ඒ. චන්ද්‍රසේන මහතා 0718591289

හලාවත කොට්ඨාසය

පොලිස් අධිකාරි කේ. ඒ. බී. එස්. කුමාරපාලි මහතා 0718591304

කුරුණෑගල දිසාව

නියෝජ්‍ය පොලිස්පති එම්. ඒ. ඊ. මහේන්ද්‍ර මහතා 0718592624

කුරුණෑගල කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. එම්. එස්. සමන් බී. රත්නායක මහතා 0718591244

කුලියාපිටිය කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය මහතා 0718591260

නිකවැරටිය කොට්ඨාසය

පොලිස් අධිකාරි එල්. එම්. සංජීව බණ්ඩාර මහතා 0718591274

04. උතුරුමැද පළාත

ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති ජේ. අබේසිරිගුණවර්ධන මහතා 0718591006

අනුරාධපුර/ පොළොන්නරුව දිසාව

නියෝජ්‍ය පොලිස්පති එල්. පී. එස්. පී. සඳුන්ගහවත්ත මහතා 0718592602

අනුරාධපුරය කොට්ඨාසය

පොලිස් අධිකාරි තිළිණ පී. හේවාපතිරණ 0718591200

පොළොන්නරුව කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ඒ. එන්. ලක්සිරි විජේසේන මහතා 0718591230

05. දකුණු පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා 0718591011

මාතර දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඩබ්. කේ. ජයලත් මහතා 0718591992

මාතර කොට්ඨාසය

පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතා 0718591433

තංගල්ල කොට්ඨාසය

පොලිස් අධිකාරි කේ. ජී. එල්. ගීතාල් මහතා 0718591488

ගාල්ල දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඒ. එච්. එම්. ඩබ්. සී. කේ. අලහකෝන් මහතා 0718592620

ගාල්ල කොට්ඨාසය

පොලිස් අධිකාරි ඩබ්. වී. ගිනිගේ මහතා 0718591452

ඇල්පිටිය කොට්ඨාසය

පොලිස් අධිකාරි ටී. ජී. එන්. ඩබ්. ඩී. තල්දූව මහතා 0718591472

06. සබරගමුව පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා 0718591011

කෑගල්ල දිසාව

නියෝජ්‍ය පොලිස්පති එම්. එච්. කේ. බී. මහගෙදර මහතා 0718592610

කෑගල්ල කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ඩී. ඒ. සේරසිංහ මහතා 0718591410

සීතාවකපුර කොට්ඨාසය

පොලිස් අධිකාරි ඒ. එම්. උපුල් චන්දන මහතා 0718591423

රත්නපුර දිසාව

නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. පෙරේරා මහතා 0718591031

රත්නපුරය කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. එම්. බී. සිරිවර්ධන මහතා 0718591382

07. ඌව පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා 0718591011

නුවරඑළිය දිසාව

නියෝජ්‍ය පොලිස්පති එස්. සී. ගලප්පත්ති මහතා 0718592629

නුවරඑළිය කොට්ඨාසය

පොලිස් අධිකාරි ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා 071-8591094

හැටන් කොට්ඨාසය

පොලිස් අධිකාරි බී. යූ. උඩුගම්සූරිය මහතා 071-8591114

බදුල්ල දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඩී. ආර්. ජී. එම්. බී. ඇල්ලේපොල මහතා 071-8592611

බදුල්ල කොට්ඨාසය

පොලිස් අධිකාරි ඒ. ජී. ඩී. වීරසේකර මහතා 071-8591508

බණ්ඩාරවෙල කොට්ඨාසය

පොලිස් අධිකාරි ආර්. එච්. සුදත් මාසිංහ මහතා 071-8591520

මොනරාගල දිසාව

නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. ප්‍රේමශාන්ත මහතා 071-8592616

මොනරාගල කොට්ඨාසය

පොලිස් අධිකාරි ඒ. එස්. පී. පී. එස්. වෙදමුල්ල මහතා 071-8591533

08. උතුරු පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ඊ. ආර්. එල්. ප්‍රනාන්දු මහතා 071-8591028

යාපනය දිසාව

නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පාලිත ප්‍රනාන්දු මහතා 071-8592613

යාපනය කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ. එම්. යූ. විජිත ගුණරත්න මහතා 071-8591327

කන්කසන්තුරය කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඒ. ඒ.ආර්. මාසිංහ මහතා 071-851315

වව්නියාව දිසාව

නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. ඩබ්. ඩී. තෙන්නකෝන් මහතා 071-8591340

මන්නාරම කොට්ඨාසය

පොලිස් අධිකාරි එච්. එස්. එන්. එස්. පීරිස් මහතා 071-8591363

කිළිනොච්චි දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එම්. ආර්. එම්. වැලිකන්න මහතා 071-8592608

කිලිනොච්චි කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. ඩබ්. පාලිත ආර්. සිරිවර්ධන මහතා 071-8591347

මුලතිව් කොට්ඨාශය

පොලිස් අධිකාරි අයි. ඩබ්. ජී. ආර්. කන්දෙවත්ත මහතා 071-8591374

09. නැගෙනහිර පළාත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. ටී. කේ. එස්. ජයසේකර මහතා 071-8591032

ත්‍රිකුණාමලය දිසාව

නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. එන්. ජී. ඕ. පෙ‍රේරා මහතා 071-8592605

ත්‍රිකුණාමලය කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර මහතා 071-8591170

කන්තලේ කොට්ඨාසය

පොලිස් අධිකාරි ඩී. වී. පී. අජිත් හේසිරි මහතා 071-8591187

මඩකලපුව දිසාව

නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. ජාගොඩආරච්චි මහතා 071-8591019

මඩකලපුව කොට්ඨාසය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. එස්. කේ. යටවර මහතා 071-8591127

අම්පාර දිසාව

නියෝජ්‍ය පොලිස්පති කේ. එන්. ජේ. වෙදසිංහ මහතා 071-8592614

අම්පාර කොට්ඨාසය

පොලිස් අධිකාරි සමන්ත ඩී. විජේසේකර මහතා 071-8591145

Leave a Reply

Your email address will not be published. Required fields are marked *