තිරිඟු පිටිවලින් හදන තම්බපු චීන බනිස්

(කොළඹ, ලංකාපුවත්) –තිරිඟු පිටි භාවිත කර වංඩුවෙන් තම්බපු චීන බනිස් උතුරු චීනයේ ප්‍රධාන ආහාර වර්ගයකි.

චීනයේ Shandong පළාතේ wei hai නගරයේ විවිධ මල් හෝ සතුන්ගේ මෝස්තර අනුව සකස් කළ බනිස් ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

46 හැවිරිදි lin hong නැමති චීන කාන්තාව නිර්මාණය කළ මේ බනිස් වලින් වර්ෂිකව ලබන ආදායම චීන යු ආන් මිලියන දහයක් පමණ වන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *