පළාත් පාලන ඡන්දෙට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ දී

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට හැකිවන පරිදි ඊට අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *