පූජා සාප්පු ගොස් පාරිභෝගිකයන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝබර් මාසය පුරාවටම ඔබගේ සිත් බැඳගත් පූජා උමාශංකර් කොළඹ, මහනුවර, ගම්පහ සහ නැගෙනහිර පළාත්වල පිහිටි Airtel පාරිභෝගික සේවා සාප්පු වෙත පැමිණ පාරිභෝගිකයන්සමග කාලය ගත කිරීමට නියමිතව ඇත.

පසුගිය සති කිහිපය තුලදී ඇය මහත්උද්යෝගයකින් සහ සුහදශීලීත්වයකින් පාරිභෝගිකයන් අතර ඉතා සුන්දර හෝරා කිහිපයක් ගත කළාය.

පූජා උමාශංකර් මුණගැසීමට ලැබීම අපට අදහාගත නොහැකි ඉතාමත් සතුටුදායක අවස්ථාවක් බව ඇය හමුවූ පාරිභෝගිකයන් සදහන් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *