(කොළඹ, ලංකාපුවත්) –වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාල අවම ප්‍රමිතියේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙලෙස ද සදහන් කළේය.
“අපි මිනිමම් ස්ටැන්ඩර්ස් ගැන කතා කළා. මිනිමම් ස්ටැන්ඩර්ස්වල අපි තීන්දුවක් ගත්තා.. අපේ කවුන්සිල් මෙම්බර්ස්ලා මෙතන ඉන්නේ ඔක්කොම.. අපි ඒක ඒ ස්ථාවරය අපි වෙනස් කරන්නේ නැහැ.. අපි අරන් තියෙන මිනිමම් ස්ටැන්ඩර්ස් අපි වෙනස් කරන්නේ නැහැ. ඒක තමයි තීන්දූව..”