පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට් නිවේදනය ලබන බදාදා

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන දිනය තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

ඒ අනුව ලබන බදාදා(01) එම ගැසට් නිවේදනය නිකුත් කරන බව එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 17 =