(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන දිනය තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
ඒ අනුව ලබන බදාදා(01) එම ගැසට් නිවේදනය නිකුත් කරන බව එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.