යාපනයේ සැකකටයුතු මරණ 04ක්

(කොළඹ, ලංකාපුවත්) –යාපනය, අරියාලේ ප්‍රදේහයේ නිවසක පදිංචි වයස අවුරුදු 28ක්වන මවක් හා ඇගේ වයස අවුරුදු 01,02 සහ 04 වයස්වල පසුවන දරුවන් තිදෙනා සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි යාපනය පොලිසිය පවසයි.

අද(27) පස්වරු 01.30ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.

වස පානය කර ඇති බවට පොලිසිය සැක කරනු ලැබේ. පශ්චාත් මරණ පරීක්‍ෂන ිසදු කිරීම සදහා මෘත ශරීර යාපනය රෝහල වෙත ගෙන ගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *