(කොළඹ, ලංකාපුවත්) –සෞදි කාන්තාවන්ට විවෘත ක්‍රීඩාංගනවල තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.
එම තීන්දුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
පළමු අදියර යටතේ මෙය ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ රියාද් , ජෙඩා සහ දමාම් නගරවලට මෙම අවස්ථාව පළමුව හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.