පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම හෙට

(කොළඹ, ලංකාපුවත්) –නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් හෙට (01) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් තැබීමට නියමිතය.

ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *