චීනයේ මිදි අස්වැන්න

(කොළඹ, ලංකාපුවත්) – උතුරු චීනයේ Hebei පළාතේ Changli කෝරළයේ මිදි අස්වැන්නයි මේ. ශිත කාලයට පෙර අස්වැන්න නෙළිය යුතුවේ.

ඒ නිසා ගොවීන් ඉතා යුහුසුළුව ඒ සඳහා මෙම දිනවල වෙහෙස මහන්සි වී වැඩකරනු ඇත. වයින් සෑදීම සඳහා මෙය ඉතා යෝග්‍ය පළතුරකි.

මෙහි අස්වැන්න නෙළාගත් බිමි ප්‍රමාණය හෙක්කයාර් 3,300 ට වඩා වැඩිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *